සතොස වැඩියෙන් සේවකයින් බඳවාගෙන ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 26, 2017

සතොස වැඩියෙන් සේවකයින් බඳවාගෙන !

ලංකා සතොස කාර්‍ය මණ්ඩලයේ අනුමත කාර්‍ය මණ්ඩලයට වඩා ප්‍රාථමික සේවකයින් 413 දෙනෙකු බදවා ගෙන ඇතැයි වාර්තා වේ.

සතොස ආයතනයේ අනුමත කාර්‍ය මණ්ඩලය 3,075ක් වන අතර දැනට එහි සේවකයින් 3,325ක් සේවය කරන බව පැවසේ. කෙසේවුවද, ප්‍රථමික මට්ටමේ සේවකයින් අනුමත සංඛ්‍යාව 2,429ක් වුවත් දැනට 2,842 දෙනෙකු එහි සේවය කරන බව වාර්තා වේ.

අනුමත සේවක ප්‍රමාණයට වඩා බදවා ගැනීමට හෝ දැනට බඳවාගෙන ඇති සේවකයින් වෙනුවෙන් කළමණාකරන සේවා දෙපාර්තමේනතුවේ අනුමැතිය ද ලබා ගෙන නොමැති බව හෙළිවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad