ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානකට ICCය විසින් දඩ නියම කර තිබෙනවා. ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග නාග්පූර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවක් හේතුවෙන්.
ඒ අනුව ඔහුට සිය තරග මුදලින් සියයට 75ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගත්තා. එමෙන්ම දසුන් ශානකගේ වර්ගීකරණ ප‍්‍රසාද ලකුණු 3ක් කපා හැරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. ඔහු මාස 24ක් ඇතුළත පිටියේදී තවත් වරදක් සිදුකළ හොත් ටෙස්ට් තරගයක හෝ එක්දින තරග 2ක හෝ පන්දුවාර 20 තරග 2ක තහනමක් පැනවෙනු ඇති බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.
Sunday, November 26, 2017
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment