ඇමති තෙවරප්පෙරුම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 26, 2017

ඇමති තෙවරප්පෙරුම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

මනාප ක්‍රමය යටතේ වැදගත් පුද්ගලයින් පමණක් තෝරා පත් කර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජනවාතගෙන් ඉල්ලා සිටියි.

වරකාගොඩ පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්ය  අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙම අදහස් පල කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad