ශ‍්‍රී ලන්කන් හරිම බරක්.. තුන් මසක් ඇතුලත කාට හෝ දී බරෙන් නිදහස් වෙනවා..- මුදල් ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

ශ‍්‍රී ලන්කන් හරිම බරක්.. තුන් මසක් ඇතුලත කාට හෝ දී බරෙන් නිදහස් වෙනවා..- මුදල් ඇමති

තුන් මසක කාලයක් තුලතදී කඩිනමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මේ සදහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවත් ඒ අනුව ගුවන් සමාගව වෙනත් පාර්ශ්වයකට පැවරීම සදහා මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවද ඔහු සදහන් කරයි. ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බර තව දුරටත් රජයට දැරිය නොහැකි නිසා ඉන් නිදහස් විය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad