2018 අයවැය මගින් මෙරට දුරතකත සම්පේ‍්‍රෂණ කුළුණු සදහා පනවා ඇති බද්ද හේතුවෙන් ජංගම දුරකතන ගාස්තු ඉහල යනු ඇති බව වාර්තා වෙයි.
එක් සම්පේ‍්‍රෂණ කුළුණක් සදහා මසකට ලක්‍ෂ දෙකක බදු මුදලක් අයවැය මගින් යෝජනා කරනු ලැබූ අතර එම බද්ද සමාගම් විසින් සෘජුවම පාරිබෝගිකයා මත පටවනු ඇති බවද සදහන්ය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ මෙමගින් සමාගම් සිය අලාභය පියවා ගැනීමට පාරිභෝගිකයා මත බර පැටවීමෙන් දුරකතන ගාස්තු විශාල වශයෙන් ඉහල යනු ඇති බවයි. මෙරට දුරකතන සම්පේ‍්‍රෂණ කුළුණු 11,192ක් ඇති අතැ එමගින් මසකට කෝටි 223ක බදු ආදායමක් රජය එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
Saturday, November 11, 2017
මසකට රුපියල් කෝටි 223ක බද්දක්.. ජංගම දුරකතන ගාස්තු අසීමිතව ඉහලට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment