ඇතැම් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට කොන්ද පණ නැත්දැයි සැක සිතෙන බව අමාත්‍ය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අයවැය තුන්වන වර කියවීමේ විවාදයට ඊයේ (18) එක්වෙමින්.
එහිදී අමාත්‍ය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේ "හමුදාව
තියෙන්නේ රජය ආරක්ෂා කරන්න..ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ. අපි දැක්කා 2015 ජනවාරි 08 යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තවත් අයත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්න ගියා. එතන හිටපු පොලිස්පතිගේ මැදිහත්වීම මත බේරුණා. ඇරෙන්න...ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න හැදුවා. හැබැයි අපේ රජයට කොන්ද පණ තිබුන්නෑ ඒ කරපු වැඩේට නිසියාකාරව පිළිතුරු දෙන්න.. ඒ වැඩේට නීතිය ක්‍රියාත්මක කරන්න අපේ රජයට අදටත් කොන්ද පණ නෑ.." යනුවෙනි.
Sunday, November 19, 2017
"ආණ්ඩුවට කොන්ද පණ නෑ"
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment