නාලන්ද විදුහල අසළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 19, 2017

නාලන්ද විදුහල අසළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට


කොළඹ - පුංචි බොරැල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අද(19) පෙරවරුවේ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මරදාන පොලිස් වසමට අයත් පුංචි බොරැල්ල - බී.ඩබ්ලිව්. ප්‍රනාන්දු මාවතේදී නාලන්ද විද්‍යාලය අසළ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර ඔහු රථය අසළම වැටී සිටියදී හමු විය. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad