ගැසට්ටුව මුද්‍රණය කෙරේ..පුංචි ඡන්දය කැදවීමට සියල්ල සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 11, 2017

ගැසට්ටුව මුද්‍රණය කෙරේ..පුංචි ඡන්දය කැදවීමට සියල්ල සූදානම්..

නව සීමා නිර්ණයන් යටතේ පිහිටුවන පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව අදාල ගැසට් පත‍්‍රය මුද්‍රණයට පත් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

ගංගානි කල්පනී මුද‍්‍රණාලාධිපතිනිය සදහන් කරන්නේ අදාල සියළු කටයුතු නිමවීමෙන් පසු මෙය මුද්‍රණය කර ප‍්‍රසිද්ධියට පත් කල බවයි. මෙම ගැසට් නිවේදනයෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad