බස්නාහිර පළාත් සභාවට අයත් කැස්බෑව නගරයේ පිහිටි වැව සංවර්ධනය පිණිස ප්‍රතිපාදන වෙන් කරදුන් හිටපු මහ ඇමතිවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මැදිහත්වීමෙන් ඉටුකරන ලද සංවර්ධන කටයුත්තක් සිහිවනු පිණිස 2006 වසරේදී ඵලකයක් ස්ථාපිත කර තිබුණි.
පසුගිය වසරේදී වෙනත් සංවර්ධන කටයුත්තකදී මෙය බිඳ දමන ලදැයි
මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේදී අනාවරණය විය. මෙම ඵලකය ඉවත් කළ යුතු වුවේ නම් පසුව එය සුදුසු තැනක ස්ථාපිත කිරීම වගකිවයුත්තන්ගේ යුතුකම බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
සෝමරත්න පන්නිල - පොල්ගස්ඕවිට සමූහ
Tuesday, November 28, 2017
වැවට ප්‍රතිපාදන දුන් රෙජීනෝල්ඩ් වැව ළඟම ඇලවේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment