ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාවට අස්ගිරි-මල්වතු නිකායන් විරුද්ද වීම නිසා දලදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට එරෙහිව මඩ ප‍්‍රහාරයක් ආරම්භ කර ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.
දලදා මාලිගාව වෙනුවෙන් කෝටි 27ක් වැය කර මියන්මාරයෙන් ඇතක් මිලදී ගත්තේ යයි දිවනඩන නිලමේවරයාටත් හා මහා සංඝරත්නයට අපහාස කරමින් මඩ ගසමින් රාජ්‍ය නොවන සංවිධාන කියන ලෙසට වැඩ කරන්නට එපා යයි ආන්ඩුවෙන් ඉල්ලා සිටින බවද හීලෑ ඇතුන් සුරැුකීමේ සංවිධානයේ සභාපතිද වන උන් වහන්සේ සදහන් කරති.
මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාට එරෙහිව නඩු පවරා නිලයද තහනම් කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙක පැමිණිලි කර ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ ලෙස ‘සුරකිමු සිරි දළදා’ ජාතික ව්‍යාපාරයේ සභාපති ආර්.එස්.පී.බී. සේනානායක විසිනි.
Thursday, October 26, 2017

Home
ප්රවෘත්ති
දියවඩන නිලමේට නඩු දමා ධුරයද අහෝසි කරන්නැයි පැමිණිලි කෙරේ.. හේතුව මල්වතු-අස්ගිරි ව්‍යවස්ථාවට විරුද්ද වීමලූ..
දියවඩන නිලමේට නඩු දමා ධුරයද අහෝසි කරන්නැයි පැමිණිලි කෙරේ.. හේතුව මල්වතු-අස්ගිරි ව්‍යවස්ථාවට විරුද්ද වීමලූ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment