පසුගිය දිනවල ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පහල ගොස් තිබෙනා බවත් ඔහුන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවත් ප්‍රකාශ කල අතර එම ප්‍රකාශය මහත් ආන්දෝළණයකට තුඩු දුන්නා. එවැනි පසුබිමක අමාත්‍යවරයාගේ මෙම ඡායාරූප නිකුත්ව තිබීම විශේෂත්වයකි.
ක්‍රීඩා අමාත්‍යවරයා ව්‍යායාම වල යෙදෙන ඡායාරූප පහතින්...

No comments:
Post a Comment