ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි..

මාධ්‍යවේදීන් මරා දමන බවට කුණුහරුපයෙන් බැන ඇමති ජෝන් අමරතුංග මහතා විසින් කරන ලද තර්ජනය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අදහස් පල කරයි.

ඇය පෙන්වා දෙන්නේ දේශපාලනය කරන්නේ නම් ඕනෑම කෙනෙක් විවේචනයට සූදානම් විය යුතු බවත් ඇමති ජෝන්ගේ ක‍්‍රියාකලාපය සම්පුර්ණයෙන්ම වැරදි බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad