අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක්.. රස්සාව මිහින් ලංකා.. මෙන්න සාක්‍ෂි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක්.. රස්සාව මිහින් ලංකා.. මෙන්න සාක්‍ෂි..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත.

මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *