
චමි උපතින් පිරිමි පුද්ගලයෙක්. නමුත් පසුව ඔහු කාන්තාවක් වුණේ ඔහුගේම කැමැත්තෙන් සහ ආශාවෙන්.
පොඩි කාලේ ඇයගේ සිහින වෙලා තියෙන්නේ කාන්තාවක් වෙන්න. මේ නිසා චමි ශරීරයේ සියලු කොටස් සැත්කමක් මඟින් වෙනස් කරගෙන කාන්තාවක් වෙලා. මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ මේ වෙනකොට ඇය විශාල තැනක් හිමිකරගෙනත් තිබෙනවා.
No comments:
Post a Comment