බස් ගාස්තුවට අපමණ අගයක්.. 6-6.5%කින් ඉහල දැමේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

බස් ගාස්තුවට අපමණ අගයක්.. 6-6.5%කින් ඉහල දැමේ..

එළැඹෙන ජූලි මස පළමුවැනිදා සිට බස් ගාස්තු ඉහළ යනු ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පවසයි.

මෙය සිදුවන්නේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව බවද පවසන ඔහු ඒ යටතේ බස් ගාස්තුව 6-6.5% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇතැයිද සදහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්දයේන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad