මැච් එකට කලින් ඉන්දියාවේ අය ලංකාව නෝන්ඩි කරලා හදපු වීඩියෝ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 10, 2017

මැච් එකට කලින් ඉන්දියාවේ අය ලංකාව නෝන්ඩි කරලා හදපු වීඩියෝ මෙන්න

පසුගිය 08 වනදා පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ICC චැම්පියන්ස් කුසලානයේ පෙරළියක් කරමින් වාර්තා ගත ජයග්‍රහණයක් හිමිකරගනු ලැබුවා. ඒ ඉන්දියාවට එරෙහිව වන තරගයේදීයි. තරගයට පෙර ඉන්දියාවේ ක්‍රීඩා ලෝලීන් විසින් අන්තර්ජාලයට වීඩියෝ කිහිපයක් එක්කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමච්චලයට ලක්කරමින්.

කෙසේවෙතත් විරාත් කෝලි ද මෙම තරගය පුහුණු තරගයක් ලෙසට කියා තිබුණත් මේ සියලු දේවල්වලට ශ්‍රී ලංකා පිල පිළිතුරු සැපයූවා. ඒ, ලකුණු 321 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සියළුදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට දක්ෂ ලෙස පහරදෙමින් සාර්ථකව ලකුණු 322ක් රැස් කිරීමෙන්.

මෙම වීඩියෝ කිහිපයකුයි මේ.










No comments:

Post a Comment

Post Bottom Ad