කොල්ලුපිටියේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් දුම්රියේ ගැටී මියගොස් තිබෙන බව වාර්ථා වෙනවා.
සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට යාමේදී මොවුන් දෙදෙනා දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් මියගිය දෙදෙනා අවුරුදු 12 සහ අවුරුදු 24 යන වයස්වල පසුවන්නන් බව සදහන්.
Sunday, June 11, 2017

කොල්ලුපිටියේ සෙල්ෆි ගැසූ එකම පවුලේ 12 -24 අයියා මලෝ දුම්රියේ වැදී මරුට!
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment