“මම දේශපාලනයට එනවා” – සරාගීම නීතිවේදනිය නිවේදනය කරයි! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

“මම දේශපාලනයට එනවා” – සරාගීම නීතිවේදනිය නිවේදනය කරයි! (Exclusive)

මෙලීසා ලීච් – බිකිණි ඇඳගත් සරාගී නීතිවේදිනිය පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්වූ කාන්තාවක්. දිණමින පුවත්පත වෙනුවෙන් දක්ෂ ජනමාධ්‍යවේදිනියක් වන අරුණි කලුපහන විසින් මෙලීසා සමඟ කල සම්මුඛ සාකච්ජාවක් අද දිණමින පුවත්පතේ පළකර තිබෙනවා. එහිදී අරුණි කලුපහන විසින් දේශපාලනයට සම්බන්ධවීමට අදහසක් ඇතිදැයි යනුවෙන් මෙලීසාගෙන් ඇසූ ප්‍රශ්ණයට ඇය ලබාදුන් පිළිතුර මෙසේය.

“මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දේශපාලනයට ආසයි. අපි දෙයක් කරනව නම් මේ ලෝකේ වෙනසක් කරන්න ඕන නම් අපි අපිට ස්ථාවරයක් හදාගන්න ඕන. එතකොට තමා කවුරු වුනත් අපිට ඇහුම්කන් දෙන්නේ. ඉතින් මම දවසක දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා. තව අවුරුදු 5,6ක් ගියාම මට ඒ දේ කරන්න පුලුවන් වෙයි”

ඇය පවසන කාල වකවානු අනුව බොහෝ විට ඒ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණ සමය වන අතර සමහර විටෙක ඇය අපට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරියක් ලෙස දැක ගැනීමට හැකිවනු ඇත. මෙලීසාගේ දේශපාලන ගමනට අපෙන් සුභ පැතුම්!



හරි ගොසිප්

No comments:

Post a Comment

Post Bottom Ad