තීරු බදු රහිත බලපත්‍රය මත ආනයනය කරන ලද අධි සුඛෝපභෝගී වාහන ගෙන්වා කෝටි තුනක පමණ ලාභයක් සහිතව එම වාහන අලෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් අපට දැකගන්නට ලැබුණා. අදාළ බලපත්‍රය ලබාදීම නිසා දැනට රජයට සිදුවන අති විශාල පාඩුවක් සිදුව ඇති බව නොරහසකි.
ජනතාවද බදු බර ඉසිලිය නොහැකි තත්වයක සිටින විට මෙවන් ආකාරයෙන් මහජන නියෝජිතයන් හැසිරීම සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන් වල දිගින් දිගටම විවේචන එල්ල වෙමින් පවතිනවා. මෙලෙස වාහන අළෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව පහතින්.
Wednesday, May 17, 2017
මහජන මුදල් කොල්ලකා වාහන විකුණපු මැති ඇමතිවරු සෙට් එක මෙන්න
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment