මුම්බායි කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ෂේන් බොන්ඩ් IPL ක්‍රීඩා කල ක්‍රීඩකයන්ට චැම්පියන්ස් කුසලානයේදී අපහසුතාවයන් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවීමක් සිදු කරනවා.
“ඇත්තටම IPL සෙල්ලම් කරපු පන්දු යවන්නෝ ගොඩක් මහන්සි වෙලා ඉන්නේ.එයාල නෙට් ඇතුලේ පන්දු යවල,තරඟ වල පන්දු යවල ගොඩක් මහන්සි වෙලා ඉන්නේ,පන්දු යවන්නන්ට ඒක දරා ගන්න අමාරුයි.මොකද IPL ඉවර වෙලා විවේක ගන්න කාලයක් නෑ ගොඩක් රටවල ප්‍රදානම පන්දු යවන්නන්ට මේක නරක විදියට බලපාන්න පුළුවන්.”
“නවසීලන්තය නියෝජනය කරන ප්‍රදාන පන්දු යවන්නෝ දෙදෙකෙක් වන මක්ලරගන්,වගේම සවුතිත් ගොඩක් මහන්සිවෙලා ඉන්නේ එයාල මොන විදියට චැම්පියන්ස් කුසලානයට මුහුණ දෙයිද කියල අපි ඉස්සරහට බලමු.”
“පිතිකරුවන්ගේ තත්වේ ගොඩක් වෙනස්, එයාල හොඳට ලකුණු අතර ඉන්නවා කියන්නේ ඒක චැම්පියන්ස් කුසලානයටත් බලපානවා,මොකද දැන් එක්දින තරඟයි T20 තරඟයි කියල ලොකු වෙනසක් නැති නිසා පිතිකරුවෝ වේගයෙන් පහරදෙන්න සුද්නම්වෙලා ඉන්න එක ප්‍රතිවාදී කණ්ඩායම් වලට ලොකු පීඩනයක්,”
-cricketlanka
Wednesday, May 17, 2017
අයිපීඑල් වේගපන්දු යවන ක‍්‍රීඩකයින්ට අනතුරු ඇගවීමක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment