සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ 02 ක් දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා.
විශ්ව විද්‍යාලයිය පාලනාධිකාරිය පැවසුවේ මානව ශාස්ත‍්‍ර පීඨය සහ කළමණාකරණ පීඨය මෙලෙස වසා දමා ඇති බවයි.
ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මාතර මහ රෝහලටයි. ඒ අනුව, අද පස්වරුව වන විට අදාළ පීඨ දෙකෙහි සියලු සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා.
Tuesday, May 23, 2017

ගැටුමක් නිසා රුහුණේ පීඨ දෙකක් වසා දමයි!
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment