නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය අද (16) දින ගුරුවරුන් නොමැති කමින් වසා දමා ඇති බව වාර්තා වේ.
විදුහල්පතිනියගේ පරිපාලයට විරෝධය පා ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බව පැවසේ. 162 ක් වූ විද්‍යාලීය ගුරු මණ්ඩලයෙන් අද(16) දින සේවයට වාර්තා කර තිබුණේ 16 දෙනෙක් පමණක් වන බව වාර්තා වේ.
Tuesday, May 16, 2017
නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය වැසෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment