පීරිස් සහෝදරියන්ගෙන් ඈත්වූ සහන් - රොෂාන් වෙනම සෙට්වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

පීරිස් සහෝදරියන්ගෙන් ඈත්වූ සහන් - රොෂාන් වෙනම සෙට්වෙලා


පීරිස් සහෝදරියන්ගෙන් ඈත්වූ
සහන් - රොෂාන් වෙනම සෙට්වෙලා

පෙම් හුටපට නිසා පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය කළ චතුරිකා පීරිස් හා පූර්ණිකා පීරිස් දෙසොහොයුරියන්ගේ පෙර විවාහකයන් වන රොෂාන් හා සහන් මේ වනවිට ගජ මිතුරන්වී තිබේ.

සිය මිතුරන් කැඳවා පසුගියදා සහන්ගේ උපන්දින උත්සවය පැවැත්වූ අවස්ථාවට රොෂාන්ද එක්වූ අතර පූර්ණිකා හෝ චතුරිකා නැති එම උත්සවයට සහන්ගේ දරුවාද එක්ව සිටියා.









Pix By -Kaveeth Milindha

No comments:

Post a Comment

Post Bottom Ad