මෙම වාට්ටුව පරීක්ෂා කිරීමේදී මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනකයක් සහිත පාර්සලයක් සොයා ගත් බව බන්ධනාගාර ප්‍රකාශයෙක් පැවසී ය.
හිස් බීම බෝතලයකට මෙම මත්පැන් පුරවා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමා ඇතැයි ද, මත්පැන් සාදයෙන් පසු කාන්තා රැඳවියන් කිහිප දෙනකු නටමින් විනෝද වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තා සිරකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment