යාපනය සරසවියේ උපකුලපති ධූරය විග්නේෂ්වරන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 1, 2017

යාපනය සරසවියේ උපකුලපති ධූරය විග්නේෂ්වරන්ට

යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත් කර තිබේ. එම පත් කිරීම ගැන කනගාටුව පළ කරන බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු පිරිසක් ප්‍රකාශ කරති.

මාහාචාර්ය එස් ශ්‍රී සත්ගුණරාජා මහතාට සෙනට් සභා ඡන්ද විමසීමේදී ඡන්ද 17ක් ලැබුණු නමුත් නව උපකුලපති ලෙස ඔහු පත් නොකොට ඡන්ද 11ක් පමණක් ලබා ගත් විග්නේෂ්වරන් මහතා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ද ඔවුහු කියති.

No comments:

Post a Comment

Post Bottom Ad