රනිල්ගේ මුකවාඩම ගැන චතුර දැනෙන්න කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

රනිල්ගේ මුකවාඩම ගැන චතුර දැනෙන්න කියයි (VIDEO)

අද (20) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එක්වූ මාධ්‍යවේදී චතුර අල්විස් අග්‍රාමාත්‍යවරයා පසුගිය 19 වැනිදා මීතොටමුල්ල ප්‍රදේශයේ සිදුකල සංචාරය පිළිබද පුවත් උපුටා පළකළේය.

එහිදී ඔහු අවධාරණය කරමින් කියා සිටියේ මුකවාඩම් පැළඳ හෝ පැමිණීම පිලිබදව සතුටු වියයුතු බවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තත්වය තෙරුන් අරගෙන ක්‍රියාකළ යුතු බවත්ය. එහිදී ඔහු ප්‍රකාශකළ තවත් විස්තර ඇතුලත් ඊට අදාල වීඩියෝව පහතින් නැරඹිය හැකිය.


 

No comments:

Post a Comment

Post Bottom Ad