මාලිංගට අප්‍රිකානු T20 ප්‍රිමියර් ලීග් තරගාවලියකටත් අඩගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

මාලිංගට අප්‍රිකානු T20 ප්‍රිමියර් ලීග් තරගාවලියකටත් අඩගහලා


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී
ලංකාවේ ලසිත් මාලිංග එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

තරගාවලිය මේ වසරේ අවසන් කාල සීමාවේදී පැවැත්වීමට නියමිතය. ලසිත් මාලිංගට අමතරව කිරන් පොලාඩ්, කිස් ගේල්, කෙවින් පීටර්සන්, ඩ්වේන් බ්‍රාවෝ, බ්‍රෙන්ඩන් මැකලම්, ඉයන් මෝගන්,ජේසන් රෝයි යන ක්‍රීඩකයන්ද මෙම තරගාවලියට එක්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad