ඊයේ කඩුවෙලදී මියගියේ පිඩලි තුෂාර - මැරුවෙ සමයං වෙනුවෙන් ඌරු ජුවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

ඊයේ කඩුවෙලදී මියගියේ පිඩලි තුෂාර - මැරුවෙ සමයං වෙනුවෙන් ඌරු ජුවා


කඩුවෙල - කොතලාවල ප්‍රදේශයේ ඊයේ (13) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා. මියගිය එක් අයෙකු වූයේ රුවන් තුෂාර හෙවත් පිඩලි තුෂාර නැමති පාතාල කල්ලි සාමාජිකයෙකි.
ඔහු තණකොළ

පිඩලි ඇල්ලීමෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ අයෙකු වන අතර අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයෙකි.
ඔහු තවත් අයෙකු සමග මෝටර් සයිකලයක ගමන් කරද්දී වෙඩි වැදී තිබුණ අතර දෙදෙනාම මියගියා.

මීට මසකට පමණ පෙර සමයං ඝාතනයෙන් පසුව සහ අංගොඩ ලොක්කාගේ ෙපාතාල කල්ලි සාමාජිකයින් මරා දැමීමේ මෙහෙයුමක් සමයංට සමීප ආධාරකරුවන් සිදු කරන බවත් ඊයේ ඝාතනය සමයංගේ යහළුවෙකු බව කියන ඌරූජුවා කර ඇති බවත් කියැවිණි.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ විමර්ශන සිදු කෙරේ.

මීට පෙර පිඩලි තුෂාර නැමැත්තාගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබුණි.
පිඩලි තුෂාර දෙදරු පියෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad