මහා විපතක් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 14, 2017

මහා විපතක් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි නාවාස 100කට ආසන්න ප‍්‍රමානයක් යට වී හෝ හානි සිදුව තිබේ.

තුවාල ලත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

කඩා වැටුනු කුණු කන්දට යටවී සිටින පුද්ගලයින් සොයා හමුදාව විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මීට අමතරව හදිසියකදී තොරතුරු දැනුම්දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය විවෘතව පවතින බවත්, ඉදිරි කටයුතු ඒ හරහා සම්බන්ධීකරණය කිරීම සිදුවන බවත් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් කියා සිටියේය.







No comments:

Post a Comment

Post Bottom Ad