දවල්ට අහිංසක - රෑට කාමුක වන ලස්සන කෙල්ලන්ගේ සැඟවුණු කතාව - Part 01 - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

දවල්ට අහිංසක - රෑට කාමුක වන ලස්සන කෙල්ලන්ගේ සැඟවුණු කතාව - Part 01

ඇයව හැමෝම දන්නේ නිශා නමින්ය. නිශා ලස්සනය. ඇත්තේ දඟකාර පෙනුමකි. කොහෙ ගියත් ඇය අතේ බරපතල පොතක් ඇත. ඒ තොරතුරු තාක්ෂනය පිළිබඳවය. පෙනුමෙන් ඇය වැදගත් පවුලක කෙනෙකි.

නිශාගේ දෙමාපියන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම ගිය අයයි. ඔවුන්ට ළමයින් පිළිබඳ හැඟිමක් ඇති බවක් කිසි සේත් සිතිය නොහැකිය. සල්ලි ජීවිතය කරගත් ඔවුන්ට දරු සෙනෙහසද සල්ලිවලින් පෙන්වීමට පෙළඹීම නිශාගේ ජීවිතය විනාශ වන්නට හේතුවක් වූවා නිසැකය. ඇය ඉල්ලන මුදල කීයක් වුවද ඇයට ඉල්ලු සැණින් ලැබුණි.

මුදල් කුමකටද කියාවත් අසන්නට දෙමාපියන්ට වෙලාවක් නැත. ඒ වෙලාවත් මුදල් සෙවීමට යොදවන නිසා. ඇය නිදහස් කිරිල්ලයක සේ කැමති කැමති දේවල් කළාය. ඇයට වැඩිපුරම සිටි පිරිමි යහළුවන් සමඟ දවසින් වැඩි කාලයක් ගත කළාය. අවසානයේ දී ඇය මත් වතුර සහ දුම්පානයට පුරුදු වූවාය. යහළුවන්ට අරක්කු ගන්න මුදල් වියදම් කළේද ඇයයි.

වෙරි වූ විට කරන කියන දේවල් නොදන්නා තරමට ඇය බීමත් විය. මේ හැමදේමත් මැද ඇය අධ්‍යාපනය ද හැදෑරුවාය. ඇයට ඉංග්‍රීසි වතුර වගේය. ඉගෙන ගන්න ඇති ආසාවට වඩා ටිකෙන් ටික ඇයට බීමත්ව යහළුවන් සමඟ විනෝද වීමේ ආසාව වැඩිවිය. එහෙත් ඇය ඉගෙනුම සම්පූර්ණයෙන් අත ඇරියේ නැත. ඇයට අවශ්‍ය වූයේ තනිකම මකා ගැනීමටය. අවසානයේදී ඇය රාත්‍රී සමාජ ශාලාවලට ඇබ්බැහි විය. 


ඇයට දෙමාපියන් එපා විය. ඔවුන්ගෙන් මුදල් ඉල්ලීම පවා ඇය ප්‍රතික්ෂේප කළාය. ඇය ඇයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ක්‍රමයක් හදා ගත්තාය. ඒ තමන්ගේ සුරූපී  දේහය සමාජ ශාලාව තුල වෙන්දේසි කිරීමෙන්ය. රාත්‍රී සමාජ ශාලාව තුළ ඇය සොයා පැමිණෙන පිරිමින් බොහෝය. ඇයගේ දෙමාපියන් ඇයව සොයන්නේ නැත. කොතැනක ගියද ඇය පොතක් අරන් යන්නේ තමන්ගේ ගැණුම්කාරයා එනතෙක් බැලීමටය. 

ඇය විභාගවලට ද පෙනී සිටින්නීය. නමුත් ජීවිතේ කිසිම තේරුමක් හෝ බලාපොරොත්තුවක් ඇයට නැත. එහෙට මෙහෙට දෝලනය වන ඇගේ ජීවිතය කොයි අතට ගමන් කරයිදැයි කිසිවෙකුත් දන්නේ නැත.

මේ එක් රාත්‍රී සමාජ ශාලා චරිතයකි. රාගය නිසාම සමාජ ශාලාවල ඇඟ විකුණන තවත් යුවතියකගේ කතාව මීළඟ කොටසින්....

No comments:

Post a Comment

Post Bottom Ad