මෙරට තුල තවත් ප‍්‍රබල දුම්වැටි සමාගමක් ආරම්බ කිරීමට කටයුතු සූදනම් කරමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බව පවසන සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දෙන්නේ දුම්වැටි පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගයන්ට තම සංගමය කොන්දේසි විරහිත සහයෝගය දුන් බවයි.
කෙසේ වෙතත් අලූත් දුම්වැටි සමාගම ගැනත් ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් ගැනත් හෙළි කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
Tuesday, April 18, 2017
දුම්වැටි විරෝධයත් පුස්සක් වෙයි.. අලූත්ම දුම්වැටි සමාගමක් අරඹයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment