රටේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් පත්කරනු ලබන අභියාචනාධිකරණ සභාපතිවරයා පත්කිරීමට ජනාධිපතිවරයා මැදිහත් නොවන බව තමන්ට පෑවසු බව මාධ්‍යම පලාත් සභා මන්ත්‍රී අසාත් සාලි ප්‍රකාශ කොට ඇත.
එහෙත් එම තීරණයට සම්පූර්ණයෙන්ම පටහැනිව යමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයත් රටේ අධිකරණයේ ස්වාධීනත්වය පසෙකලා ජනාධිපති කාර්යාලය ඉල්ලිමක් කොට ඇත්තේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ජේෂ්ඨත්වය නොසලකා ලැයිස්තුවේ ඇති තුන්වෙනි පුද්ගලයා ඊලඟ අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත් කරන ලෙසයි.
ඒ අනුව දැනට අභියාචනාධිකරණයේ සභාපති ලෙස සිටින විජිත කේ. මලල්ගොඩ විනිසුරුවරයා පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබ යෑමේදී ඇතිවන පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ජේෂ්ඨත්වය අනුව තුන්වෙනි ස්ථානයේ පසුවන පී.ආර්. වල්ගම විනිශ්චයකාරවරිය පත්වනු ඇත.
මෙම ජනාධිපති කාර්යාලයෙ ඉල්ලීම සම්පූර්ණයෙන්ම රටේ ස්වාධීන අධිකරණයට මෙන්ම අධිකරණ සේවා කොමිෂමට කරනු ලැබු විශාල හානියක් බව අසාත් සාලි ප්‍රකාශ කල බව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
සම්පූර්ණ විස්තරය මෙතනින්
Tuesday, April 18, 2017
Home
දේශපාලන පුවත්
ජනාධිපතිවරයා අධිකරණයට ඇගිලි ගහන්නෑ කියුවත් ජනාධිපති කාර්යාලය ඇගිලි ගහලා.. අභියාචනාධිකරණය සභාපති පත්කිරීමෙන් එය සනාථයි..
ජනාධිපතිවරයා අධිකරණයට ඇගිලි ගහන්නෑ කියුවත් ජනාධිපති කාර්යාලය ඇගිලි ගහලා.. අභියාචනාධිකරණය සභාපති පත්කිරීමෙන් එය සනාථයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment