නාමල් රාජපක්ෂටත් මංගල සීනු හැඬවෙන ළකුණු – පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

නාමල් රාජපක්ෂටත් මංගල සීනු හැඬවෙන ළකුණු – පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට

රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන පසුගිය කාලයේ ගොඩක් කතාබහට ලක්වුණානේ. හැබැයි දැන්නම් කතාවෙන්නේ නාමල් රාජපක්ෂගේ පෙම්වතිය ගැන. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් කාර්ල්ටන් නිවසේදී අලුත් අවුරුද්ද සැමරුවා.

මෙයට සහභාගී වුණු යුවතියක් සම්බන්ධයෙන් මේ දවස්වල කතාවෙන්නේ ඒ නාමල්ගේ පෙම්වතිය බවටයි. හැබැයි අපිටනම් ආරංචි වුනේ නාමල් හා මෙම යුවතිය ඥාතීන් බවයි.

හැමෝම කියන නාමල්ගේ පෙම්වතියගේ ඡායාරූප පෙළක් පහතින්...










 

No comments:

Post a Comment

Post Bottom Ad