වචන අමතක වෙන ගායකයන්ට හොඳම විසඳුමක් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

වචන අමතක වෙන ගායකයන්ට හොඳම විසඳුමක් මෙන්න

සිංදු කියනකොට වචන අමතක වුනාම විවිධ වචන දාලා ඒ සිංදුව කියන්න උත්සාහ කරනවානේ. ඒත් සිංදුවේ වචන වෙනුවට අංක යොදලා ගායනා කරනවා ඔබ අහලා තියෙනවාද?

එහෙම ගායනා කළ සිංදුවක් ගැන මේ දවස්වල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තියෙනවා. ඒවගේම තමයි මෙහෙම කරන්න උත්සාහ කරලා තියෙන්නේ සිංහල සිංදුවල විතරක් නෙවෙයි දමිල සිංදුවලත් මේක කරන්න උත්සාහ කරලා තියෙනවා.



 

No comments:

Post a Comment

Post Bottom Ad