මිතොටමුල්ලේ ජනතා හු හඬ මැද ඇමති පොලිස්පති පිටවයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

මිතොටමුල්ලේ ජනතා හු හඬ මැද ඇමති පොලිස්පති පිටවයයි

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (17) පෙරවරුවේ එහි ගිය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර හා හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන්ට ප්‍රදේශවාසීහු හූ කියමින් විරෝධය පළ කළහ.

ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද ඔවුහු තම තමන් පැමිණි රථ වාහනවලට නැගී පිටත්ව ගියහ.








No comments:

Post a Comment

Post Bottom Ad