පෘථිවියට සාපෙක්ෂව සූර්යාගේ චලිතය සැලකීමේදී, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අලුත් අවුරුද්ද උදාවෙයි. ඒ නිසා ලෝකවාසී සැමටම අලුත් අවුරුද්ද උදාවන්නේ එකම මොහොතකය.
එහෙත් අවුරුදු චාරිත්‍ර සඳහා ශුභ නැකත් වේලාවන් සැකසිය යුත්තේ අදාල රටේ අදාළ නගරයේ අක්ෂාංශ හා දේෂාංශ ගත පිහිටුම, එම නගරයට හිරු උදාවන සහ බැසයන වේලාව ඇතුළු ජ්‍යෝතිර්විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගනිමින්ය.
ඒ අනුව ලොවටා සිටින අලුත් අවුරුදු සමරන ජනතාව වෙනුවෙන් පාරම්පරික ජ්‍යෝතීර්වේදී, ඇල්පිටියේ ඉන්දික බෙන්තර විතානගේ මහතා විසින් ඉතා නිවැරදි ලෙස සැකසු අලුත් අවුරුදු නැකත් පහත පරිදි වේ.
Wednesday, April 12, 2017
ලෝ වටා සිටින අපේ ඇත්තන්ට අලුත් අවුරුදු සමරන්න හරිම නැකත් මෙන්න
Tags
# විශේෂාංග පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
විශේෂාංග පුවත්
Labels:
විශේෂාංග පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment