ඒ වෙන හේතුවකට නෙමේ තමන්ගේ බලය සහ තාක්ෂණය පෙන්වන්න. රුසියාවෙන් නිෂ්පාදනය කරා කියන අවි ආයුධ කිහිපයක ආකෘති සහිත වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. රුසියාවෙන් ඇමරිකාව බය කරන්න මේ සුපිරි තාක්ෂණික අවි ආයුධ නිර්මාණය කරනවා කියලා තමා ගොඩක් අය නම් කියන්නේ.
හැබැයි ඉතින් ඒ කතාවල ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ. ඒ වුණාට මෙහෙම තාක්ෂණයක් තියෙනවා නම් ඇත්තටම රුසියාවට ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙම බය වෙන්න ඕනේ.

No comments:
Post a Comment