සාකච්ජා සාර්ථකයි.පළාත් පාලන මැතිවරණයට පෙර පිල් මාරුවක්.. ශ‍්‍රීලනිප ජ්‍යේෂඨ ඇමතියෙක්, එජාප වෘත්තික ඇමතියෙක් මහින්දට එක් වෙන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

සාකච්ජා සාර්ථකයි.පළාත් පාලන මැතිවරණයට පෙර පිල් මාරුවක්.. ශ‍්‍රීලනිප ජ්‍යේෂඨ ඇමතියෙක්, එජාප වෘත්තික ඇමතියෙක් මහින්දට එක් වෙන්න සූදානම්..

සබරගමු පළාත නියෝජනය කරන ආන්ඩුවේ ජ්‍යේෂඨ ඇමතිවරයෙක් හා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ඉහල පෙලේ වෘත්තිකයෙක්ද වන ඇමතිවරයෙක් සිය ධුරයන් අතහැර විපක්‍ෂයට එක්වීමට නියමිතව ඇති බවට තොරතුරු පැතිර යමින් ඇත.

ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයට පෙර මෙම පිල් මාරුව සිදුවනු ඇති බවයි. දැනටමත් මේ සම්බන්ධයෙන් මූලික එකගතා ඇති කරගෙන සිටින බවත් එකී ඇමතිවරුන් දෙදෙනා ඉදිරි සිනකදී සිය ස්ථාවරයන් ප‍්‍රකාශයට පත් කරනු ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad