ශ‍්‍රීලනිප ඇමති දෙදෙනෙක් එජාපයේ සමාජිකත්වය ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

ශ‍්‍රීලනිප ඇමති දෙදෙනෙක් එජාපයේ සමාජිකත්වය ගනී

වත්මන් ආණ්ඩුවේ සිටින එජාපයේ නොවන ඇමතිවරුන් දෙදෙනෙකු එජාප සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටිතැයි වාර්තා වෙයි.

කොළඹට ආසන්න දිස්ත‍්‍රික්කයක් නියෝජනය කරමින් එජාපයෙන් ගිය මැතිවණයට තරග වැදුනද තවමත් එජාප සාමාජික නොවන ඇමතිවරයෙක් හා ගිය මැතිවණයෙන් පැරදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ ඇමති ධුරයක් හොබවන ඌව පළාතේ ඇමතිවරයෙක් මෙසේ එජාපයට ළගදීම එක්වීමට නියමිත බව පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad