ධාවනය වෙමින් තිබූ බස රථයේ රෝදය ගැලවී යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

ධාවනය වෙමින් තිබූ බස රථයේ රෝදය ගැලවී යයි

ධාවනය වෙමින් තිබූ බස රථයේ රෝදය ගැලවී යයි
මහනුවර සිට හැටන් බලා ධාවනය වු පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථයක රෝදය ගලහ මංහන්දියේ දී ඊයේ (14) ගැලවී ගියේය.
රෝදය ගැලවී ගියත් බසය මීටර් 50ක් පමණ දුරට ගොස් නැවතී තිබේ.

එම අනතුරින් කිසිවකුටත් හානියක් වී නොමැති.
අනතුර සිදුවන අවස්ථාවේ සයිටම් විරෝධි සිසුහු ආහාර අනුභවය කරමින් සිටියහ. එහිදී සයිටම් විරෝධයේ යෙදී සිටි සිසුහුබස් රථයේ මගීන්ට සංග්‍රහයක්ද කළහ. 

No comments:

Post a Comment

Post Bottom Ad