සිංහල හා දමිල අලුත් අවුරුද්දෙහි යෙදෙන චාරිත්‍ර අතුරින් “පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ“ චාරිත්‍රය අද(12) යෙදී තිබේ.
අවුරුද්දේ පළමු චාරිත්‍රය ලෙස මෙය සැලකෙන බව ජෝතිෂ්‍යයේ සඳහන් වේ. මෙම චාරිත්‍රය සඳහා නිශ්චිත නැකතක් වෙන් කර නොමැති බව අවුරුදු නැකැත් කමිටුවේ සාමාජික, ජෝතිෂ්‍යවේදී ආනන්ද සෙනෙවිරත්න මහතා පැවසීය.

No comments:
Post a Comment