මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ටේරෂරීස් සමාගම හා එම සමාගමට අනුබද්ද සමාගම් දෙකක බැංකු ගනුදෙනුවලට පනවා ඇති සීමාවන් මාර්තු මස 31 වැනිදායින් කාලාවරෝධනය වන නිසා යලි එම කටයුතු කරගෙන යාමට බාධාවක් නැතැයි ප්‍රකාශයක් කරන්නැයි එම සමාගම අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
එකී අභියාචනය සලකා බලමින් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේජූනි මස 01 වැනිදා ඒ ගැන තීන්දුවක් ලබා දෙන බවයි.
Tuesday, April 11, 2017
බැදුම්කර මගඩි සමාගමේ තහනම ඉවතට..??
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment