‘එක්සත් ජාතික පක්ෂය මට විරුද්ධව විනය පරීක්ෂණයක් කරනවා නම් කඩිනමින් කරන්න කියා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යායාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා, ඇත්ත කියන්නත් බිම ඉදගන්නත් මම බය වෙන්න ඕනැ නැහ. මම පක්ෂය විවේචනය කලේ එජාපයේ පාක්ෂිකයින් වෙනුවෙන්’ බව එජාපයේ මාතලේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ ප්‍රකාශ කලේය.
‘අවුරුදු 70 ක් පමණ කාලයක් තිස්සේ මාතලේ කොල බලකොටුවක් ලෙස පවත්වාගෙන ගියේ අලුවිහාරේලා විසින් ය, රනිල්ට,මලික් සමරවික්‍රමට,චරිත රත්වත්තේට එක්සත් ජාතික පක්ෂයේ පදනමක් නැහ, අවුරුදු 22 ක් පුරා මම ජිවීතේ කැප කලේ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවන්. රනිල් වික්‍රමසිංහගේ පාලනය තිබෙනතාක් එජාපයට ගොඩ යන්න බැහ, කොහොම හරි කරලා පක්ෂය ජයග්‍රහණය කලාට පස්සේ කිහිපදෙනකු තනතුර බෙදාගත්තම පක්ෂය දිනවන්න කටයුතු කල පාක්ෂිකයින්ට කිසිම වැඩක් වෙන්නේ නැහ’යි ඩල්ජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
Tuesday, April 18, 2017
Home
දේශපාලන පුවත්
රනිල්ගේ පාලනය තිබෙනතාක් එජාපය ගොඩ ගන්න බෑ.. අවුරුදු 70ක් මාතලේ කොල කලේ අපියි..- අලුවිහාරේ
රනිල්ගේ පාලනය තිබෙනතාක් එජාපය ගොඩ ගන්න බෑ.. අවුරුදු 70ක් මාතලේ කොල කලේ අපියි..- අලුවිහාරේ
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment