ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි මගින් තම චරිතය ඝාතනය කිරීම හා ප‍්‍රතිරූපයට හානිකරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල දැඩි කලකිරීමෙන් පසුවන බව අද ලක්බිම පුවත්පතේ වාර්තාවක දැක්වෙයි.
ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සිදුවන අසත්‍ය ප‍්‍රචාර නිසා රටට හා සමාජයට විශාල හානියක් සිදු විය හැකි බවයි. මෙනිසා ෆෙස්බුක් ඔස්සේ සිදුකරන මඩ ගැසීම් හා අසත්‍ය ප‍්‍රචාර පාලනය කිරීම සදහා සුදුසුපියවර ගැනීමට ජනධිපතිවරයා විසින් පොලිස් අපරාධ විමර්ශණ ඒකකයේ ප‍්‍රධානින්ට උපදෙස් දී ඇත.
අන්තර්ජලය ඔස්සේ පතුරවන අසත්‍ය ප‍්‍රචාර, මඩ ගැසීම් පාලනය කිරීමට හා මැඩලීමට නීති මගින් පියවර ගත යුතු බවත් නැතහොත් මෙය මහත් සමාජ ව්‍යවසනයක් බවට පත්වන බවත් ජනාධිපතිවරයා එහිදී තදින් පවසා ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.
Friday, February 24, 2017
Home
ප්රවෘත්ති
ෆෙස්බුක් මගින් චරිතය ඝාතනය කරනවා කියා ජනපති කලකිරේ.. ෆෙස්බුක් මැඩලන්න CIDට බාර දෙයි..
ෆෙස්බුක් මගින් චරිතය ඝාතනය කරනවා කියා ජනපති කලකිරේ.. ෆෙස්බුක් මැඩලන්න CIDට බාර දෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment