අඛණ්ඩ ටෙස්ට් තරගාවලි හතරකදී ද්විත්ව ශතක හතරක් වාර්තා කළ ලෝකයේ එකම හා පළමු ක්‍රීඩකයා බවට ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි වාර්තා පොතට එක්විය.
ඒ ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ටෙස්ට් තරගයේදි ඔහු දිව්ත්ව ශතකයක් වාර්තා කරමිනි.
කෝලි පිළිවෙළින බටහිර ඉන්දිය කොදෙව්, නවසීලන්ත, එංගලන්ත හා බංග්ලාදේශ යන රටවල්වලට එරෙහිව පැවැති ටෙස්ට් තරග හතරේදි මෙම දක්ෂතාව දැක්වීය. මීට ඉහතදී ඉන්දියාවේ රාහුල් ඩ්‍රාව්ඩ් හා ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අඛණ්ඩ ටෙස්ට් තරගාවලි තුනකදි ද්විත්ව ශතක තුනක් රැස්කර තිබුණි.
Friday, February 10, 2017
වසර ගණනාවක් තිබු වාර්තාවක් කෝලි සතුකරගනී
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment