මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිදුවීම පසුපස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාබය රාජපක්‍ෂ සිටින බවට තොරතුරු හෙලිව ඇති බව කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පුරවැසි සංවිධාන එකමුතුවේ චමීර පෙරේරා පැවසීය.
මෙම පැහැර ගැනීම සිදු කලේ ගෝටාභය රාජපක්‍ෂ සමග සාකච්චා කරමින් බව හමුදා නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් හෙලිදරව් කරන බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් එම ප‍්‍රකාශය සිදු කරන්නේ කුමන තොරතුරු මුලාශ‍්‍ර පදනම් කරගෙනදැයි මාධයවේදීන් විමසූ විට ඔහු නිසි පිලිතුරක් දීමෙන් වැලකී සිටියේය.
Friday, February 24, 2017
කීත් නොයාර් පැහැරගෙන පහර දුන්නේ ගෝටාභයයි.. රෙඩි මේඞ් සාක්‍ෂි ලැබේ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment