නුගේගොඩ සෙන්ට් ජෝන්ස් සිසුනුත් - මොරටු ඉස්කෝලයක් එක්ක ගහගෙන -6 කට තුවාල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

නුගේගොඩ සෙන්ට් ජෝන්ස් සිසුනුත් - මොරටු ඉස්කෝලයක් එක්ක ගහගෙන -6 කට තුවාල


මේ දිනවල පාසල් සිසුන් අතර ගැටුම් හැමතැනමය.සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අවසානයේදි මෙම ගැටුම
සිදුව ඇති අතර
ඊයේ සවසය.
මොරටුව කොතලාවල පුර විදුහලේ හා නුගේගොඩ ශාන්ත ජොන් විදුහලේ සිසුන් දෙපිරිසක් අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ ගැටුම ඇතිව තිබේ.
 ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා ලුනාව රජයේ රෝහලට ඇතුළත් කර ඇත..
ගැටුමට සම්බන්ධ සිසුන් 10 දෙනෙකු මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (16දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad