හැමෝම කතා වෙන්නේ මේ දම්පාට කුරුල්ලා ගැන. syd weiler නැමති ඇමරිකානු ජාතික කාටුන් ශිල්පිණියක් තමයි මේ දම්පාට කුරුල්ලාගේ ස්ටිකර් පෙළ නිර්මාණය කරලා තිබෙන්නේ.
ඇය මේ ස්ටිකර් පෙල නිර්මාණය කරලා තිබුණේ 2016 වසරේ වුණත් ෆේස්බුක් ස්ටිකර් විදියට බුකියට එක්වුණේ පහුගිය ජනවාරි මාසයේ.
කොහොම වුණත් ඇගේ මේ ස්ටිකර් පෙළ ලොව පුරා ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා.
නමුත් අතැම් අය මේ ස්ටිකර් පෙලට විරුද්ධව අධිකරණයට පවා ගිහිල්ලා.
දම් පැහැති වර්ණය නිසා ගොඩක් අයට හිසේ අමාරුව ඇතිවෙනවා කියලයි මීට විරුද්ධ අය චෝදනා කරලා තිබුණේ.
Thursday, February 16, 2017
බුකියේ විරයා උන දම්පාට කුරුල්ලා හෑදුන හෑට් මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment