ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)

ජයලලිතා වෙනුවෙන් වතුකරයේ උපහාර පූජා (PHOTOS)
වසර 06ක් පුරාවට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දැරූ ජයලලිතා ජයරාම් මහත්මිය ඊයේ (05) දිනයේදී අභාවප්‍රාප්තවීමත් සමඟ වතුකරයේ දමිළ ජනතාව අද (06) උදෑසන සිටම ඇයට පූජෝපහාර දැක්වීය.

වතුකරය පුරා ඇයගේ ඡායාරූප අලවමින් ඒවාට පූජෝපහාර දක්වමින් පිං පමුණුවමින් ආශිර්වාද පූජාවන් පවත්වන ආකාරය දක්නට ලැබුණි. තම දෛනික කටයුතු අතරතුර ඇතැම් පිරිස් පිං පමුණුවමින් ආශිර්වාද පූජාවන්ට සහභාගී වූ අතර තවත් පිරිසක් දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන් පවත්වනු ලැබීය.

ඡායාරූප පහතින්....











හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad