ජයලලිතාගේ මරණය නිසා ලංකාවේ කච්චතිවු පල්ලියේ වාර්ෂික මංගල්‍යය අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජයලලිතාගේ මරණය නිසා ලංකාවේ කච්චතිවු පල්ලියේ වාර්ෂික මංගල්‍යය අත්හිටුවයි

ඊයේ රාත්‍රී ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමතිනියගේ
අභාවය සිදුවීම හේතුකොට ලංකාවේ උතුරු පළාතේ

ද්‍රවිඩ ජනයාද ශෝකයට පත්ව තිබෙන අතර හෙට 7 දිනයේ පවත්වන්නට නියමිතව තිබුණ කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

මෙම උත්සවය උතුරේ ද්‍රවිඩ කතෝලික ධීවරයින්ගේ විශේෂ උත්සවයක්ව පවතින අතර මෙවර උත්සවය වෙනුවෙන් තමිල්නාඩු බැතිමතුන්ද සහභාගී කරවාගන්නට සැලසුම් සකස්කර තිබුණි. එය දින නියමයක් නැතිව කල්ගිය බව ඉන්දියානු මාධ්‍ය මගින්ද ප්‍රචාරය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad